29.5.11

චිත්ත වග්ගො 10

දිසො දිසං යං තං කයිරා
වෙරී වා පන වෙරිනං
මිච්ඡාපණිහිතං චිත්තං
පාපියො නං තතො කරෙ

සොරෙක් තවත් සොරෙකුට හෝ වෛර කාරයෙක් තවත් වෛර කාරයකුට හෝ යම් නපුරක් කරන්නේද,එයට වඩා මහ නපුරක් වරදෙහි යෙදූ සිත ඒ පුද්ගලයාට කරන්නේය.ඔහු පාපියෙකු කරන්නේය..