15.5.11

අප්පමාද වග්ගො 2

එතං විසෙසතො ඤත්වා
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති
අරියානං ගොචරෙ රතා

මේ කරුණු වෙසෙසින් දැන ආර්ය‍යන්ටම විෂය වන නොපමා බවෙහි ඇලුණ පණ්ඩිතයෝ තමන් නොපමා බවෙහි බෙහෙවින් සතුටු වෙති..