අඤ්ඤා හි ලාභුපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනි
එවමෙතං අභිඤ්ඤාය
භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නාහිනන්දෙය්‍ය
විවෙක මනුබ්‍රෑහයෙ
ලාභ සත්කාර උපදවන පිළිවෙත එකකි.නිවන කරා ලංවන පිළිවෙත අනිකකි.බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුව මෙය මෙසේ දැන ලාභ සත්කාරවලට සතුටු නොවිය යුතුය.විවේකය වැඩිය යුතුය..
- - - - - - - - - බාල වර්ගය නිමි - - - - - - - - -