27.7.11

සහස්ස වග්ගො 2

සහස්සම්පිං චෙ ගාථා
අනත්ථපද සංහිතා,
එකං ගාථා පදං සෙය්‍යො
යං සුත්වා උපසම්මති

අනර්ථ සිදුකරන පදවලින් යුත් ගාථා දාහක් වූවත් උසස් නැත.මිනිසා සංසිඳීමට පත් කරවන එක ගාථා පදය පවා ඉතා උසස් ය..