14.8.11

පාප වග්ගො 4

පාපොපි පස්සති භද්‍රං
යාව පාපං න පච්චතී,
යදා ච පච්චති පාපං
අථ පාපො පාපානි පස්සති

පව් කළ තැනැත්තා තමා කළ පව විපාක නොදෙන තෙක් යහපත දකී.යම් විටෙක ඒ පව මෝරා පල දේ ද එවිට එම පාපියා තමා කළ පවෙහි දුක දකී..