සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
19.9.11
ජරා වග්ගො 10
අචරිත්වා බ්රහ්මචරියං
අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොංචාව ඣායන්ති
ඛීණමච්ඡෙව පල්ලලෙ
ඇතැම් අය තරුණ වයසෙහි ලැබගත හැකි ධනයත් නැතහොත් විෂය රසයක් නොලැබ, බ්රහ්ම චර්යාවත් නොරැක මහලු වූ පසු මසුන් නැති දිය හිඳුණු විලක තැවෙන නාකි කොස් ලිහිණියන් මෙන් තැවෙත්..
Newer Post
Older Post
Home