සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
4.9.11
දණ්ඩ වග්ගො 11
රාජතො වා උපස්සග්ගං
අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ච ඤාතීනං
භොගානං ච පභංගුරං
ඔහු රජුගෙන් වන උවදුරකට හෝ දරුණු දෝෂාරෝපණයකට හෝ (තමාට පිහිට වීමට සිටි ) නෑයන්ගේ පිරිහීමකට හෝ,සම්පත් විනාශයකට හෝ පැමිණේ..
Newer Post
Older Post
Home