17.9.11

ජරා වග්ගො 7

අප්පස්සුතායං පුරිසො
බලිවද්දොව ජීරති
මාංසානි තස්ස වඩ්ඪන්ති
පඤ්ඤා තස්ස න වඩ්ඪති

අල්පශ්‍රැත පුද්ගලයා ගොනකු මෙන් වැඩේ.ඔහු ගේ මස් නම් ලියලයි.එහෙත් නුවණ නො වැඩේ..