සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
24.11.11
සුඛ වග්ගො 10
සාහු දස්සනමරියානං
සන්නිවාසො සදා සුඛො
අදස්සනෙන බාලානං
නිච්චමෙව සුඛී සියා
ආර්යයන්ගේ දැක්ම යහපත් ය.ඔවුන් හා එක්වීම සැමදාම සැපදායක ය.මෝඩයන් නො දැකීමෙන්ද නිතර ම සැප ඇත්තෙකු විය හැකිය..
Newer Post
Older Post
Home