සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
3.12.11
පිය වග්ගො 6
රතියා ජායතී සොකො
රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං ?
( පස්කම් සැපෙහි ) ඇල්ම නිසා ශෝක හටගනී. ඇල්ම නිසා බිය හටගනී. පස්කම්හි ඇල්මෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. ( එසේනම් ) බියක් කොයින්ද ?
Newer Post
Older Post
Home