සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
10.1.12
ධම්මට්ඨ වග්ගො 13
න මොනෙන මුනී හොති
මුළ්හරූපො අවිද්දසු
යො ච තුලං ව පග්ගය්හ
වරමාදාය පණ්ඩිතො
මෝඩ ස්වභාව ඇති අඥානයා කථා නොකර සිටි පමණින් මුනිවරයෙක් නො වේ.තරාදියක් අතට ගත්තකු මෙන් ලෝකයේ ඇති හොඳ - කුසල් - කිරා බලා තෝරා ගත හැකි පණ්ඩිතයා ම මුනිවරයෙක් වේ..
Newer Post
Older Post
Home