සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
28.1.12
මග්ග වග්ගො 15
තං පුත්තපසුසම්මත්තං
ඛ්යාසත්තමනසං නරං
සුක්තං ගාමං මහොඝොව
මච්චු ආදාය ගච්ඡති
මහ වතුරක් නිදිගත් ගමක් ගසාගෙන යන්නක් මෙන් මරුවා, දූ දරුවන් හා ගව මහීෂාදීන් ද නිසා මත් වූ ගිජු සිත් ඇති මිනිසා ගෙන යයි..
Newer Post
Older Post
Home