න තාවතා ධම්මධරො
යාවතා බහු භාසති
යො ච අප්පම්පි සුත්වාන
ධම්මං කායෙන පස්සති
සවෙ ධම්ම ධරොහොති
යො ධම්මං නප්පමජ්ජතී
බොහෝ සේ කථා කළ පමණිනුත් යමෙක් ධර්මධරයෙක් නො වේ. යමෙක් ස්වල්පයක් නමුත් දහම් අසා දැන නාම කයින් චතුරාර්‍ය සත්‍යය දකී නම් හෙතෙම ඒකාන්තයෙන් ධර්ම ධරයෙක් වේ. ධර්මය ගැන මනා සැලකිල්ල දක්වන එබඳු පුද්ගලයාත් ධර්මධර නම් වේ..