24.2.12

නිරය වග්ගො 6

කුසො යථා දුග්ගහිතො
හත්ථමෙවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං
නිරයායුපකඩ්ඪති

වැරදි විධියට අල්ලා ගන්නා ලද කුසතණ පත එය ඇල්ලුවහුගේ අත කපන්නාක් මෙන් වරදවා ගත් මහණකම පුද්ගලයා අපායට අදී..