26.2.12

නිරය වග්ගො 8

කයිරා චෙ කයිරාථෙනං
දළ්හමෙතං පරක්කමෙ
සිථිලොහි පරිබ්බාජො
භිය්‍යො ආකිරතෙ රජං

කුසලයක් කළහොත් එය මැනවින් ම කළ යුතුය. දැඩිව ම කළ යුතුය. ලිහිල්ව ආවාට ගියාට කරන මහණකම වඩ වඩාත් කෙලෙස් වගුරුවයි..