සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
7.3.12
නිරය වග්ගො 13
අවජ්ජෙ වජ්ජමතිනො
වජ්ජෙ චාවජ්ජදස්සිනො
මිච්ඡාදිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගති
ඇතැම් සත්ත්වයෝ නිවැරදි දෙය වැරදි යයි ද, වැරදි දෙය නිවැරදි යයි ද දකිමින් මිසදිටු ගෙන (ඒ හේතුයෙන් නිරයට යති) අපායට යති..
Newer Post
Older Post
Home