සරීතානි සිනෙහිතානි ච
සොමනස්සානි භවන්ති ජන්තුනො
තෙ සාතසිතා සුඛෙසිනො
තෙ වෙ ජාතිජරූපගා නරා
රූපාදී අරමුණුවල විසිර පවත්නා වූ තෘෂ්ණාවෙන් තෙත්වූ සත්වයාට සොම්නස් වේදනාවෝ ඇති වෙත්. ඒ සොම්නස් ඇසුරු කළා වූ සිත කය දෙකට සැප සොයත්. ඔව්හූ ඒකාන්තයෙන් ම ජාති, ජරා ආදියට පැමිණෙන්නෝය..