සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
19.5.12
භික්ඛු වග්ගො 4
යො මුඛසඤ්ඤතො භික්ඛු
මත්තභාණී අනුද්ධතො
අත්තං ධම්මං ච දීපෙති
මධුරං තස්ස භාසිතං
කට රැකගත් නුවණින් සලකා පමණ දැන කථා කරන, සංසුන් සිතැති යම් භික්ෂුවක් පාළි අර්ථය හා ධර්මයත් මනාව දැන ප්රකාශ කෙරේ නම් ඔහුගේ වචනය ඉතා මිහිරි ය..
Newer Post
Older Post
Home