සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
27.5.12
භික්ඛු වග්ගො 7
අප්පලාභොපි චෙ භික්ඛු
සලාභං නාති මඤ්ඤෙති
තං වෙ දෙවා පසංසන්ති
සුද්ධාජීවිං අතන්දිතං
යම් භික්ෂුවක් තමා ලබන දෙය සුළු වුවත් එයට අවමන් නො කරයි ද, පිරිසිදු ජීවිකාවක් ඇති, කුසීත නො වූ එබඳු භික්ෂුවට ඒකාන්තයෙන් ම දෙවියෝත් පසසත්..
Newer Post
Older Post
Home