17.8.12

බ්‍රාහ්මණ වග්ගො 19

වාරි පොක්ඛරපත්තෙව
ආරග්ගෙරිව සාසපො
යො න ලිප්පති කාමෙසු
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

යමෙක් නෙළුම් පතෙහි ජලයත්, ඉඳිකටු අග අබ ඇටයත් මෙන් කාමයන්හි නො ඇලේ ද ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..