සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
14.9.12
බ්‍රාහ්මණ වග්ගො 26
අකක්කසං විඤ්ඤාපනිං
ගිරං සච්චං උදීරයෙ
යාය නාභිසජෙ කංචි
තමහං බ්රෑමි බ්රාහ්මණං
යමෙක් නොරළු වූ, දෙලෝ වැඩ හඟවන්නා වූ සත්‍ය වචන කියයි ද, යම් වචනයකින් කිසිවකුත් කෝප නොකරවයි ද, ඔහු බ්‍රාහ්මණයෙකැ'යි මම කියමි..
Newer Post
Older Post
Home