සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
13.5.11
යමක වග්ගො 11
අසාරෙ සාරමතිනො
සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධිගඡ්චන්ති
මිඡ්චාසංකප්ප ගොචරා
නිසරු දේ සරු දේ ලෙසත්,සරු දේ නිසරු ලෙසත් සලකමින් නිතරම වැරදි කල්පනාවල එල්බුනු පුද්ගලයෝ සරු දහමක් නොලබති..
Newer Post
Older Post
Home