අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්හි මත්තඤ්ඤුං
සද්ධං ආරද්ධ වීරියං
තං වෙ නප්පසහති මාරො
වාතො සෙලං ව පබ්බතං
යමෙක් රූපාදී අරමුණු අශුභයි සලකමින්, ඉන්ද්‍රීය සංවරයකින් යුතුව,කෑමෙහි පමණ දැන සැදැහැතිව, සම්පූර්ණ වීර්ය ඇතිව වසන පුද්ගලයා,වාතයට ගල් පර්වතයක් නොසෙල්විය හැක්කා සේ කෙලෙස් මාරයාටද සෙලවිය නොහැක..