25.6.11

බාල වග්ගො 10

මධුවා මඤ්ඤති බාලො
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති

පව් මෝරා විපාක දෙන තෙක් මෝඩයා එය මී පැණි මෙන් සලකයි.යම් විටෙක පව මෝරා විපාක දෙයි ද එවිට උහු දුකට වැටේ..