24.6.11

බාල වග්ගො 9

තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීනො සුමනො
විපාකං පටිසෙවති

යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේ ද,යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකි වේ ද එබඳු දේ කිරීම යහපත්ය..