සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
12.7.11
පණ්ඩිත වග්ගො 11
යෙ ච ඛො සම්මදක්ඛාතෙ
ධම්මේ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්යං සුදුත්තරං
යම් කෙනෙක් බුදුන් විසින් මනා කොට දෙසන ධර්මය දැන ඒ අනුව පවතිද්ද,ඔවුහූ ඉතා අමාරුවෙන් තරණය කළ යුතු සංසාර සාගරය තරණය කොට නිවනට පැමිණෙති..
Newer Post
Older Post
Home