සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
4.7.11
පණ්ඩිත වග්ගො 3
න භජෙ පාපකෙ මිත්තෙ
න භජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ
භජෙථ පුරිසුත්තමෙ
පවිටු මිතුරන් ඇසුරු නො කළ යුතුය.අධම මිනිසුන් ඇසුරු නො කළ යුතුය.කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුය.උතුම් මිනිසුන් ඇසුරු කළ යුතුය.
Newer Post
Older Post
Home