සබ්බත්ථ වෙ සප්පුරිසා වජන්ති
න කාමකාමා ලපයන්ති සන්තො
සුඛෙන පුට්ඨා අථ වා දුඛෙන
න උච්චාවචං පණ්ඩිතා දස්ස යන්ති
උතුම් පුරුෂයෝ කිසිම දෙයක නො ඇලෙති.ඒ ඒ දේ ගැන ආශාවෙන් කථා නොකරති.නොකරවති.පණ්ඩිතයෝ සැපෙහි දී මෙන් ම දුකෙහි දීත් උස් පහත් ගතියක් නො දක්වති..