පඨවීසමො නො විරුජ්ඣති
ඉන්දඛීලූපමො තාදි සුඞඛතො
රහදොව අපෙතකද්දමො
සංසාරා න භවන්ති තාදිනො
පොළොව මෙන් හොඳ නොහොඳ දෙකේ දී ම සමව සිටින,නුවර දොර තද කිරීම පිණිස හිඳුවන ලද කණුවක් මෙන් නොසෙල් වී පවතින,මනාව්රත ඇති නො කිපෙන,මඩනැති විලක්සේ පහන් වූ රහතුන් වහන්සේගේ සසර සැරිසැරීමත් නැත..