22.7.11

අරහත්ත වග්ගො 7

සන්තං තස්ස මනං හොති
සන්ති වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස
උපසන්තස්ස තාදිනො


චතුරාර්ය සත්‍යය මනාව දැනගෙන කෙළෙසුන් කෙරෙන් මිදුණු,නො සැලෙන ගුණැති,උපශාන්ත වූ රහතුන් වහන්සේගේ සිත ද,වචනය ද,ක්‍රියාව ද එක සේ ම ශාන්තය..