සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
23.10.11
බුද්ධ වග්ගො 10
බහු වෙසරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම - රුක්ඛ - චෙත්‍යානි
මනුස්සා භයතජ්ජිතා
බියෙන් තැතිගත් මිනිස්සු පර්වත,කැලෑ,ආරාම,ගස්,චෛත්‍ය යන මේ දේ බොහෝ සෙයින් සරණ කොට යති..
Newer Post
Older Post
Home