සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
27.10.11
බුද්ධ වග්ගො 15
දුල්ලභො පුරිසාජඤ්ඤා
න සො සබ්බත්ථ ජායති
යත්ථ සො ජායති ධීරො
තං කුලං සුඛමෙධති
පුරුෂ ශ්‍රේෂ්ඨයා දුර්ලභ කෙනෙකි.ඔහු හැම තැනම නූපදී.ඒ වීරයා යම් කුලයක උපදී නම් ඒ කුලය සැපයට පැමිණේ..
Newer Post
Older Post
Home