සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
6.10.11
ලොක වග්ගො 5
ඒථ පස්සථිමං සෙට්ඨං
චිත්තං රාජරථූපමං
යත්ථ බාලා විසීදන්ති
නත්ථි සඞගො විජානතං
මෙහි එව ! විසිතුරු වූ රාජ මංගල රථයක් බඳු මේ ලෝකය බලව ! අඥානයෝ මේ ලෝකයෙහි ඇලී ගැලී වෙසෙද් ද, නුවණැතියන්ට එහි ඇලෙන්නට දෙයක් නැත..
Newer Post
Older Post
Home