7.10.11

ලොක වග්ගො 7

යස්ස පාපං කතං කම්මං
කුසලෙන පිථියති
සො ඉමං ලොකං පභාසෙති
අබ්භා මුත්තොව චන්දිමා

යමකු විසින් කරන ලද පව ඔහුගේ ම කුසලින් වැසේ ද ඔහු වළාකුලින් නිකුත් වූ සඳක් මෙන් මේ ලෝකය බබුළුවයි..