ඡන්දජාතො අනක්ඛාතෙ
මනසා ච ඵුටො සියා
කාමෙසු ච අප්පටිබද්ධචිත්තො
උද්ධං සොතොකි වුච්චති
යමෙකුට නිවනෙහි හටගත් - යෙදුණු - ඡන්දය ඇද්ද, යමෙක් සිතිනුත් එය ස්පර්ශ කරයි ද, කාමයන්හි නො බැඳුනෙන් ද එබඳු පුද්ගලයා උද්ධං සෝතයෙකැ ( ජල පහරේ ඉහලට යන්නෙකැයි ) කියනු ලැබේ..