6.12.11

පිය වග්ගො 11

චිරප්පවාසිං පුරිසං
දුරතො සොත්ථිමාගතං
ඤාතිමිත්තා සුභජ්ජා ච
අභිනන්දන්ති ආගතං .,

බොහෝ කලක් පිට රටක වාසය කොට සමෘද්ධව සුවසේ පැමිණි පුද්ගලයකු ඔහුගේ නෑදෑ මිත්‍රයෝත්, හිතවත්තුත් ආදරයෙන් පිළිගෙන යම් සේ සතුටු වෙද්ද.,