දදාති වෙ යථා සද්ධං
යථා පසාදනං ජනො
තත්ථ වේ මංකුයො හොති
පරෙසං පාන භොජනෙ
න සො දිවා වා රත්තිං වා
සමාධිං අධිගච්ඡති
ජනයා ශ්‍රද්ධාවේ හා පැහැදීමේ ද පමණට දන් දෙත්.යමෙක් අනුන්ගේ ඒ කෑම් පීම්හි දොම්නස් උපදවයි නම් හේ දාවල් වත් රෑ වත් සිතේ එකඟකම නො ලබයි..