සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
24.12.11
මල වග්ගො 17
නත්ථි රාගසමො අග්ගි
නත්ථි දොසසමො ගහො
නත්ථි මොහසමංජාලං
නත්ථි තණ්හාසමා නදී
රාගය සමාන ගින්නක් නැත. ද්වේෂය සමාන (බැඳි වෛරයෙන්) ගැන්මක් නැත. මෝහය සමාන දැලක් නැත. තෘෂ්ණාව සමාන ගඟක් නැත.
Newer Post
Older Post
Home