25.12.11

මල වග්ගො 18

සුදස්සං වජ්ජං මඤ්ඤෙසං
අත්තනො පන දුද්දසං
පරෙසං හි සො වජ්ජානි
ඔපුණාති යථාභූසං
අත්තනො පන ඡාදෙති
කලිංච කිතවා සඨො

අනුන්ගේ වරද ලෙහෙසියෙන් දැක්ක හැකිය.තමාගේ වරද දැක්ක නොහැකිය.අනුන්ගේ වැරදි සොයන්නා ඒවා බොල් මෙන් පොළා පෙන්වයි.ඔහු කොළ අතුවලින් සිය සිරුර මුවහ (වසා) කරගන්නා ලිහිණි වැද්දකු මෙන් තමාගේ වරද වසාලයි...