සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
28.12.11
මල වග්ගො 20
ආකාසෙ ව පදං නත්ථි
සමණො නත්ථි බාහිරෙ
පපංචාහිරතා පජා
නිප්පපංචා තථාගතං
අහසෙහි පා සටහන් නැත. බුදු සස්නෙන් පිටත භික්ෂුවක් නැත. සත්වයෝ තණ්හා, මාන සංඛ්‍යාත ප්‍රපංචයෙහි ඇලුණෝ ය. බුදුවරු ප්‍රපංච නැත්තෝ ය..
Newer Post
Older Post
Home