30.12.11

ධම්මට්ඨ වග්ගො 2

අසාහසෙන ධම්මෙන
සමෙන නයතී පරෙ
ධම්මස්ස ගුත්තො මෙධාවී
ධම්මට්ඨොති පවුච්චති

යමෙක් අගතියට නොගොස් නිබොරුවෙන්, නිතියට අනුව වරදට සුදුසු පරිද්දෙන් නඩුවේ දී අනුන් ජය පරාජයට පමුණුවයි ද,ඒ බුද්ධිමතා විනිශ්චය ධර්මයෙන් රැකුණු ධාර්මිකයෙකැ'යි කියනු ලැබේ..