සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
26.12.11
මල වග්ගො 19
පරවජ්ජානුපස්සිස්ස
නිච්චං උජ්ඣානසඤ්ඤිනො
ආසවා තස්ස වඩ්ඪන්ති
ආරා සො ආසවක්ඛයා
නිතර අනුන්ගේ දොස් සොයන්නා වූ, අනුන් හෙළා තළා කථා කරන්නා වූ පුද්ගලයාගේ ආශ්‍රවයෝ වැඩෙත්. ඔහු රහත් ඵලයෙන් බොහෝ ඈත් ය..
Newer Post
Older Post
Home