සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
22.5.11
චිත්ත වග්ගො 2
වාරිජො'ව ථලෙ ඛිත්තො
ඔකමොකත උබ්භතො
පරිප්ඵන්දතිදං චින්තං
මාරධෙය්‍යං පහාතවේ
කෙලෙස් පහ කිරීමට වෑයම් කරන කල මේ සිත දියෙන් ගොඩගත් මසකු සේ හැම අතින් ම සැලෙයි.එහෙයින් කෙලෙස් නැසිය යුතුය..
Newer Post
Older Post
Home