24.5.11

චිත්ත වග්ගො 4

සුදුද්දසං සුනිපුණං
යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවී
චිත්තං ගුත්තං සුඛාවහං

නුවණැත්තා දැක්මට ඉතා අපහසු වූ ද,ඉතා සියුම් වූ ද,කැමති හැමතැනකම හැසිරෙන්නා වූ ද සිත රැක ගන්නේය.රක්නා ලද සිත සුව ගෙන දේ..