සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
26.6.11
බාල වග්ගො 11
මාසෙ මාසෙ කුසග්ගෙන
බාලො භුඤ්ජෙථ භොජනං
න සො සංඛතධම්මානං
කලං අග්ඝති සොළසිං
මෝඩයා මසක් පාසා කුස තණ අතින් ගෙන බොජුන් වළදයි.එහෙත් ඔහු චතුරාය්‍ය්ර් සත්‍යය පිරිසිඳ දත් ආර්යයන්ගේ සොළොස් වන කලාව තරම්වත් නො වටනේය..
Newer Post
Older Post
Home