යස්සාසවා පරික්ඛීණා
ආහාරෙ ච අනිස්සිතො,
සුඤ්ඤතො අනිමිත්තො ච
විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං
පදං තිස්ස දුරන්නයා
කාමාදී ආශ්රවයන් දුරුකළා වූ,ආහාරයෙහි තෘෂ්ණා වශයෙන් නො ඇලුණා වූ ,රාගාදියෙන් මිදුණාවූත්,රාගාදී නිමිති රහිත වූ නිවන අරමුණු කොට වසන්නා වූ රහතුන් වහන්සේගේ ඉපදීම නොදත හැකිය.අහසෙහි කුරුල්ලන් ගිය මඟ නොදත හැකිවාක් මෙනි..