සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
24.7.11
අරහත්ත වග්ගො 9
ගාමෙ වා යදි වා රඤ්ඤෙ
නින්නෙ වා යදි වා ථලෙ,
යත්ථ අරහන්තො විහරන්ති
තං භූමිං රාමණෙය්යකං
ගමේ හෝ වනයේ හෝ වළක හෝ ගොඩක හෝ වෙන යම් තැනක හෝ (නොහොත් ආරණ්‍යක හෝ )රහතුන් වහන්සේලා නම් ඒ බිම ඉතා රමණීය ය..
Newer Post
Older Post
Home