සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
26.8.11
දණ්ඩ වග්ගො 2
සබ්බෙ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ
සියල්ලෝ ම දඬුවමින් තැති ගනිති.සියල්ලන්ට ම ජීවිතය ප්‍රියය.එහෙයින් තමා උපමා කොට සිතා අනුන් නො නැසිය යුතුය.නො නැසවිය යුතුය..
Newer Post
Older Post
Home