මාප්පමඤ්ඤෙථ පාපස්ස
න මං තං ආගමිස්සති,
උදබින්දු නිපාතෙන
උදකුම්භොපි පුරති,
පුරති බාලො පාපස්ස
ථොකථොකම්පි ආචිනං
තමා කළ පාපය ඉතා සුළුය.එහි විපාකය තමා කරා නො ඒයයි සුළුකොට නො සිතිය යුතුය.දිය බිඳු එක් වීමෙන් ක්රම ක්රමයෙන් කළය පිරෙන්නාක් මෙන් ටිකින් ටික එක්වන පව් නිසා මෝඩයා පවින් පිරේ..