සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
22.9.11
අත්ත වග්ගො 1
අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤ තරං යාමං
පටිජග්ගෙය්ය පණ්ඩිතො
තමාට තමා ප්රිය නම් ආත්මය රැකගත යුතුය.පණ්ඩිතයා බාල විය,මැදුම් විය,මහලු විය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවක දී වත් කුසලින් තමා පෝෂණය කරගත යුතුය..
Newer Post
Older Post
Home